…1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ...
2. ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න netsh interface ip show config දැන් (එහෙමත් නැත්නම් ipconfig /all ) පෙනෙයි ඔයාගෙ IP Address එක
DHCP enabled: No
IP Address: 192.168.1.148
SubnetMask: 255.255.255.0
Default Gateway: 192.168.1.1 (මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල )
3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම
netsh interface ip set address name="Local Area Connection"
static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1
No comments:
Post a Comment