Monday, November 25, 2013

ඔනම video ඒකක් ඔනම format ඒකකට convert කරන්න any video converter new version ඒක ෙනාමිෙල්ම

ඔනම video ඒකක් ඔනම format ඒකකට convert කරන්න
any video converter new version ඒක ෙනාමිෙල්ම

ෙමතන ඔබන්න

Download Any Video Converter Free Edition Instantly


You can do more with Any Video Converter Ultimate!

  • Rip DVDs to almost all popular video formats.
  • Record online videos from websites and screencast anything on your desktop.
  • Use brilliant and personalized DVD menu templates to burn videos into DVD.

kmplayer 3.7 new version ඒක උණු උණුෙවම ෙනාමිෙල්

උණු උණුෙවම kmplayer 3.7 new version ඒක ෙනාමිෙල්ම ඩවුන්ෙලා්ඩ් කර ගන්න
ෙමතන ඔබන්න

ඔනම වීඩිඔ ඒකක් වැඩ ගින්දර වෙෙග්

අැඩ් ඒකක් අාෙවාත් දකුණු පැත්ෙත උඩ අැති skip add ඔබන්න

comment ඒකක් දාලම යන්න

Saturday, November 23, 2013

Internet Download Manager 6.17 NEW Version එක. No need to Register

මේක Internet  Download Manager new version එක.  නොදන්න අයට දැන් ගන්න කියන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල.
මේ software එක computer එක install කර ගත්තහම අපි download කරන files සාමාන්‍ය වේගයට වඩා 5ස් ගුනයක වේගයකින් download කර ගැනීමේ හැකියාව තියෙන වගේම,File එකක් අද Download කරනව නම් ඒක සම්පුර්ණයෙන්ම අද Download නොකර ඉතුරු ටික හෙට වුනත් Download කිරීමේ හැකියාව තියෙනව. අපේ වචනයෙන් කියනව නම් ඉතින් මේ Software එක පට්ටම software එකක්. කැමති අය Download කරල බලන්නකො. ව්ශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ මේ software එක Register කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම වුනත් භාවිතා කරන්න පුලුවන්.
Software එක  Download කර ගන්න පහලින්
මෙතන ඔබන්න

Software එක Download වුනාට පස්සෙ තියෙන තැනින් හොයල Extract කර ගන්න. ඊට පස්සෙ Internet Connection එක Disconnect එහෙම කරල
සාමාන්‍ය software එකක් Install කරන ආකාරයට install කරන්න. 

Internet Download Manager 6.17 අලුත්ම Version එක. No need to Register 

ගැටළුවක් තියනවනම් කමෙන්ට් කරන්න

DOWNLOOD කරන කොට ඇඩ් එකක් ආවොත් දකුනු පැත්තේ උඩ කියන SKIP ADD දෙන්න


phone එ‍කේ සිංහලෙන් type කරන ඒවා පෙන්නන්නෙ නැත්තම් මෙන්න විසදුම ‍( sinhala unicode to your mobile phone )

බුදු සරණයි!!! කියලා ඔන්න මගේ පලවෙනි පෝස්ට් එක ලියන්න අද තමයි පටන් ගන්නා

පලවෙනියටම මම ලියන්නේ මට ෆෝන් එකෙන්  facebook යනකොට මට ඇති උන ප්‍රෂ්නයක් තමයි
සිංහලෙන් ගහලා තියන ඒවා පෙන්නනනෙ නැති එක
ඉතින් අපි බලමු සිංහලෙන් පෙනෙන්න හදාගන්නෙ කොහොමද කියලා
පලවෙනියටම operamini නැත්තම් අළුත්ම version එක download කර ගන්න මෙතන ඔබන්න
මෙකන ඔබන්න

හරි දැන් operamini ඕපන් කරලා operamini එකේ address bar එකේ ඒ කියන්නෙ අර
http:// කියලා web site එක ගහන්න තියන තැන මෙන්න මේක type කරන්න
about:config කියලා
හොදට මතක තියාගන්න http:// කියලා type කරන්න එපා
එතකොට මෙන්න මේ වගේ එකක් එයි






එතකොට එන එකේ යටම එකට උඩින් ඇති Use bitmap font for complex script කියලා
එකේ no කියලා කතියන එක yes කරලා save බටන් එක ඔබන්න
දැන් අර සිංහලෙන පෙන්නන්නෙ නැති ඒවා ලස්සනට සිංහලෙන් පෙන්නයි


පළවෙනි පෝස්ටි එක නිසා වැරදි තියනවනම් සොරි

වැඩක් උනානම් comment එකක් දාලම යන්න