බුදු සරණයි!!! කියලා ඔන්න මගේ පලවෙනි පෝස්ට් එක ලියන්න අද තමයි පටන් ගන්නා
පලවෙනියටම මම ලියන්නේ මට ෆෝන් එකෙන් facebook යනකොට මට ඇති උන ප්‍රෂ්නයක් තමයි
සිංහලෙන් ගහලා තියන ඒවා පෙන්නනනෙ නැති එක
ඉතින් අපි බලමු සිංහලෙන් පෙනෙන්න හදාගන්නෙ කොහොමද කියලා
පලවෙනියටම operamini නැත්තම් අළුත්ම version එක download කර ගන්න මෙතන ඔබන්න
මෙකන ඔබන්න
හරි දැන් operamini ඕපන් කරලා operamini එකේ address bar එකේ ඒ කියන්නෙ අර
http:// කියලා web site එක ගහන්න තියන තැන මෙන්න මේක type කරන්න
about:config කියලා
හොදට මතක තියාගන්න http:// කියලා type කරන්න එපා
එතකොට මෙන්න මේ වගේ එකක් එයි
එතකොට එන එකේ යටම එකට උඩින් ඇති Use bitmap font for complex script කියලා
එකේ no කියලා කතියන එක yes කරලා save බටන් එක ඔබන්න
දැන් අර සිංහලෙන පෙන්නන්නෙ නැති ඒවා ලස්සනට සිංහලෙන් පෙන්නයි
පළවෙනි පෝස්ටි එක නිසා වැරදි තියනවනම් සොරි
වැඩක් උනානම් comment එකක් දාලම යන්න

No comments:
Post a Comment