මේක Internet Download Manager new version එක. නොදන්න අයට දැන් ගන්න කියන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල.
මේ software එක computer එක install කර ගත්තහම අපි download කරන files සාමාන්‍ය වේගයට වඩා 5ස් ගුනයක වේගයකින් download කර ගැනීමේ හැකියාව තියෙන වගේම,File එකක් අද Download කරනව නම් ඒක සම්පුර්ණයෙන්ම අද Download නොකර ඉතුරු ටික හෙට වුනත් Download කිරීමේ හැකියාව තියෙනව. අපේ වචනයෙන් කියනව නම් ඉතින් මේ Software එක පට්ටම software එකක්. කැමති අය Download කරල බලන්නකො. ව්ශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ මේ software එක Register කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම වුනත් භාවිතා කරන්න පුලුවන්.
Software එක Download කර ගන්න පහලින්
මෙතන ඔබන්න
Software එක Download වුනාට පස්සෙ තියෙන තැනින් හොයල Extract කර ගන්න. ඊට පස්සෙ Internet Connection එක Disconnect එහෙම කරල
සාමාන්‍ය software එකක් Install කරන ආකාරයට install කරන්න.
Internet Download Manager 6.17 අලුත්ම Version එක. No need to Register
ගැටළුවක් තියනවනම් කමෙන්ට් කරන්න
DOWNLOOD කරන කොට ඇඩ් එකක් ආවොත් දකුනු පැත්තේ උඩ කියන SKIP ADD දෙන්න
No comments:
Post a Comment