Tuesday, January 21, 2014

NFS අලුත්ම Game එක තමයි Need For Speed The Run - RELOADED

ජීවිතේ වෙනුවෙන් - The Run 

කතාව

 අපරාධ කල්ලියක jack කොල්ලෙක් මේ කල්ලිය අතහැර යනවා..
ඊට පස්සේ මේ කල්ලිය Jack ව මරන්න හදනවා ඔන්න ඔහොමයි Jack ගේ කථාව ආරම්භවන්නේ ඉතිං මේ කල්ලියෙන් ගැලවෙන්න නම් Jack ට $ 25,000,000 මැර කල්ලියට ගෙවන්න වෙනවා.
ඔය කේස් එක හින්දා ජැක් Street Racing වලට එනවා මේ Street Racing වල Event එකක් තමයි The Run කියන්නේ මේකේ දී අපිට San Francisco ඉදල New York City වලට යන්න තියෙන්නේ සෙල්ලම් නෑ වැඩේ මොකද කිව්වොත් 4850 km තරගකරැවන් 200 දැන් තේරෙනවනේ.... අහ් ඒ මදිවට පොලීසියෙන්, 
දන්නවනේ Street Racing තහනම් කියලා

 


Add caption






System Requirements




CPU:3.0 GHz Intel Core 2 Quad or equal AMD
RAM:4 GB
VGA:1024 MB RAM ATI Radeon 6950 1024 MB RAM NVIDIA GeForce GTX560
DX:DirectX 11
OS:Windows 7 SP1 64-bit
HDD:18 GB
Sound:DirectX compatible
ODD:DVD Rom
Network:512 KBPS Internet connection or better
Recommended peripheral:Keyboard, Gamepad or Wheel   

                       download now

http://kickass.to/need-for-speed-the-run-reloaded-t5985359.html

No comments:

Post a Comment