Samsung Galaxy S4 හදුන්වා දී වසරක් යාමට පෙර මෙම දුරකථනය එළිදැක්වීම බොහෝදෙනාගේ කතාබහට ලක්වූ දෙයක්.
මෙම සමාගම පවසන ආකාරයට මෙම දුරකතනයේ අලුතෙන් අංග බොහොමයක් එකතුකර තිබෙනවා.
- 16MP Camera (13MP was S4)
- 16 core Processors (4 & 8 wa S4)
- නැමෙනසුලු බඳ (Body)
- 3GB RAM
- Eye-scanning/iris-recognition feature for Unlock
- FHD class display (HD was S4)
- 551 ppi display (441ppi was S4)
- Android 4.4 KitKat
- 64bit processor
- 5.2" Display (5" was S4)
- 4000 mAh battery
- Model name SM-G900S
- මිට අමතරව කලින් යොදාගත් Sensor වලින් කෙරෙන දේවල් තවත් වැඩි කරලා තියෙනවා.තවත් විස්තර ඕනෙනම් මේ Video 1ත් බලන්න...

No comments:
Post a Comment